පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ජනපතිට ජන බලයක් තියෙනවා, මටත් තියෙනවා. ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ – ජොනී (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 5, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්ෂයක ජන බලයක් ලැබී ඇති බැවින් ඒ මහතා ඉල්ලා අස්වීමට අවශ්යතාවයක් නොමැති බව මහාමාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි
කවුරුහරි 113 පෙන්නුවොත් ආණ්ඩුවක් හදන්න දෙනවා – ජනපතිගේ අලුත්ම තීරණය
පුවත්
RN
-
April 4, 2022
කවර හෝ පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලයක් පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) ප්රකාශ කළ බව හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි.
අගවිනිසුරුගේ ප්රධානත්වයෙන් භාරකාර රජයක් පිහිටුවා මැතිවරණය තියන්න – රනිල්ගෙන් යෝජනාවක් !
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනපති ගෝඨාභය සහ රනිල් අතර විශේෂ සාකච්ඡාවක් !
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ජනපතිගේ ඉල්ලීම සමගි ජන බලවේගය එකහෙළාම ප්රතික්ෂේප කරයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
පවතින ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්ය ධුර භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලින් කළ ඉල්ලීම තමන් එකහෙළාම ප්රතික්ෂේප කරන බව ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පවසයි.
1
...
13
14
15
...
24
Page 14 of 24
Popular
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
Rashika Sandamali
-
October 21, 2026
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.