Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ජාතික ජන බලවේගය
Search
Browse our exclusive articles!
ශවේන්ද්‍ර වෙනුවෙන් අදත් හෙටත් පෙනී ඉන්නවා. ඔහුට මගේ රැකවරණය තියෙනවා – අනුර (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 10, 2023
පසුගිය අරගලය මැඩපැවැත්වීම සඳහා හමුදාව යොදවා වෙඩි නොතැබීම සම්බන්ධයෙන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි තමන්ට යම් ඇගයීමක් පවතින බවත් ඔහුට එරෙහිව දැනට පරීක්ෂණයක් සිදු...
රුපියල ශක්තිමත් වුණත් රනිලාට ශක්තිමත් වෙන්න දෙන්න බෑ – සමන්ත විද්‍යාරත්න (VIDEO)
පුවත්
RN
-
March 9, 2023
රුපියල ශක්තිමත් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තිමත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහුව පන්නා දැමීම සඳහා එකතු වෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික...
මේක බොරුවක්. IMF ආවා කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ – හරිනි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 8, 2023
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වුවත් මේ සමස්ත අර්බුදයට එයින් විසඳුමක් නොලැබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි. "අපි අර්බුදයක්...
රනිල් ගැන අපි දන්නවා.ඉක්මණින් ජන්දයට දිනයක් දෙන්න – NPP මැ.කොමිසමෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
March 6, 2023
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා මේ වන විට පළාත් පාලන මැතිවරණය සඳහා නීතිමය සහ මූල්‍යමය බාධාවක් නැති අතර මැතිවරණ කොමිසමට ලැබුණු මෙම අවස්ථාවෙන් හැකි ඉක්මණින් ජන්දය පැවැත්වීමට දිනයක් නියම කළ යුතු වන බව ජාතික ජන බලවේගය අවධාරණය කළේය.
ජාජබ ලේකම්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
පුවත්
RN
-
March 5, 2023
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මනින් දිනයක් නියම කරන ලෙස ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. එම පක්ෂයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල්...
1
...
136
137
138
...
152
Page 137 of 152
Popular
අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !
RN
-
November 4, 2025
2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!
ව්‍යාපාරික
November 4, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...
OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)
ව්‍යාපාරික
November 4, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...
රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!
පුවත්
November 4, 2025
0
කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...
රනිල්ගේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අත්අඩංගුවට !
දේශපාලන පුවත්
November 4, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයකු මෙන්ම හිටපු...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.