Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ණය
Search
Browse our exclusive articles!
රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සම්මතයි
පුවත්
RN
-
June 8, 2024
සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කර තිබේ. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේදී...
රටේ ආර්ථිකය තවමත් අතුරේ යන්නේ.ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් යළි අර්බුදයකට!
දේශපාලන පුවත්
ASK
-
May 2, 2024
රටේ ආර්ථිකය තවමත් අතුරේ යන තත්ත්වයක ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොකළහොත් ලබන වසරේ නැවතත් රට පෙර මුහුණ දුන් තත්ත්වයට මුහුණ දිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත වරක් ණය ලබා ගැනීමට සිදුවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්ම පවසා ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
(VIDEO):ආණ්ඩුව වංගු ගහනවා.විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ආසර්ථකයි.IMF තුනත් නැතිවෙන ලකුණු – මෙන්න හේතුව
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
ආර්ථිකය යළි කඩා වැටේවි යන බියෙන් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල්මරමින් සිටින බවට සාධාරණ සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
(VIDEO):IMF නාඩගම බොරුවක්.කරපු දෙයක් නැහැ – මහාචාර්ය G.L. පීරිස්ගේ අලුත් හෙළිදරව්ව මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
April 22, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා රජය මෙතෙක් නැටුවේ නාඩගමක් වන අතර කරපු දෙයක් නැති බවත් කළ එකම දේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වැඩකරන ජනතාවගේ අරමුදල කොල්ලකෑම පමණක් බව නිදහස ජනතා සභාව වෙනුවෙන් අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.
වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – වජිර රනිල්ට සහතික පිට සහතික දෙයි!
දේශපාලන පුවත්
ASK
-
April 19, 2024
පාලකයින් වසර 75ක් තිස්සේ කළ වැරදි නිවැරදි කිරීම තනි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
1
2
3
4
5
Page 3 of 5
Popular
NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)
Rashika Sandamali
-
January 14, 2026
Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.
විශේෂාංග
January 14, 2026
0
සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW): ඉඳහිට හිතට අල්ලන...
එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි
විදෙස්
January 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...
ආනයනික කිරිපිටි මිල පහතට!
පුවත්
January 14, 2026
0
කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...
රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?
කටකතා
January 14, 2026
0
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.