Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

(VIDEO):බැසිල්ගේ නැටුම් දැන් ඉවරයි – තවදුරටත් එයාට ඉඩක් නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණය වන හෙයින් බැසිල් රාජපක්ෂට අවශ්‍ය ආකාරයට ජන්ද ලබා ගැනීමට හැකියාවක් නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික කොමියුනිස්ට් පක්ෂයටත් යයි!

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ.

(VIDEO):මාස 06න් අර්බුදය විසඳන්න චම්පික බලතල ඉල්ලයි!

පාර්ලිමේන්තු කමිටුවකට කෙටිකාලීන බලයක් ලබා දෙන්නේ නම් මාස හයකදී රාජ්‍ය ආදායම වර්ධනය කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අරන් චම්පික මනෝ ගනේෂන් හමුවෙන්නත් යයි!

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ වෙත ලබා දී තිබෙනවා.

(VIDEO):දේශබන්දුගේ පත්වීම නීතියේ ආධිපත්‍යයට අභියෝගයක්

නව පොලිස්පතිවරයා පත්කිරීමේ ක්‍රියාවලියෙන් නීතියේ ආධිපත්‍යය පිළිබඳ බලගතු ගැටලුවක් මතුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වාදෙයි.

Popular

නාමල්ගේ අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය: අද සිදු වූ දේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : රට තුළ ක්‍රිකට්...

ලලිත් – කුගන් අතුරුදන් කිරීමේ නඩුව : බොහෝ කරුණු ගෝඨාට අමතක වෙලා

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : කාලය ගතවීමත් සමඟ...

“සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න”

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා මුදල් ඉපයීමේ මූල්‍ය ප්‍රතිපත්තිය...

Subscribe

spot_imgspot_img