Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

චම්පිකත් ජනපති සටනට?

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ශක්තිමත් පදනමක් මත ඉදිරිපත් කළ යුතු බව පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කරයි.

දැන් තමයි සැබෑම මහ බැංකු මංකොල්ලය වෙන්නේ. වෙන හැටි මෙන්න!

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවී ආණ්ඩුව විසින් සැබෑ මහබැංකු කොල්ලය සිදුකරමින් තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.

සිහිබුද්ධියෙන් වැඩකරන්න – සමඟි විරෝධයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් පාඨලී ජනපතිට කියයි!

ඊයේ (30) දින සමගි ජන බලවේගය විසින් කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවයට ඉතා අමානුෂික ලෙස පොලීසිය විසින් පහර දීම තරයේ හෙළා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පිළිකන්නෙ සිටි මැරයන් දේශපාලඥයන් බවට පත්කළ අප්පච්චි ගැන මතක තියා ගත්තොත් හොඳයි – චම්පිකගෙන් අමුතු කතාවක් (VIDEO)

මියගිය සනත් නිශාන්ත මහතා මේ රට තුළ පවතින දුෂිත දේශපාලනයේ ගොදුරක් බවත් මෙවැනි ගොදුරු බිහි වීමට LTTE, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට පාලනය කළ ජනාධිපතිවරුන් සේම අගමැතිවරුන්ද වගකිවයුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඩිජිටල් ආර්ථිකය ගැන පාරම්බෑවට මර්දනය ඔලුවේ තියාගෙන වැඩකරන ආණ්ඩුවක් මේක – චම්පික

සමාජ මාධ්‍ය ආරක්ෂණ පනත නියාමන පනතකට වඩා මර්දනීය පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Popular

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...

S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...

රජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

කොළඹ LNW:වරාය පිවිසුම් ගුවන් මාර්ගය අධිවේගී මාර්ගයක් ලෙස නම්...

බිලියන 35ක් වෙන් කළාට ගමට ගිහින් තියෙන්නේ බිලියනයයි – නාමල්

කොළඹ LNW:''ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය...

Subscribe

spot_imgspot_img