Tag: බදු

Browse our exclusive articles!

අතිරික්ත සේ සලකනවා. පඩි නෑ – වැඩවර්ජකයින් ගැන තීන්දුව කම්කරු ඇමති කියයි !

තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සේවකයින්ගෙන් පෙරේදා (15) වැඩවර්ජනයට සම්බන්ධ වූ අයට එදිනට වැටුප් නොගෙවන අතර ඉදිරියේදී ඔවුන් අතිරික්ත සේවකයින් සේ සලකා කටයුතු කිරීමට...

රාජ්‍ය ආදායමෙන් වියදම් පියවාගන්න බැහැ.බද්දට එරෙහිව වර්ජන එපා – මහින්දානන්ද (VIDEO)

දැනට ලැබෙන ආදායමෙන් රජයේ වියදම් පියව ගැනීමට නොහැකි වීම මත මෙලෙස බදු වැඩි කිරීමට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

දැන්වත් සඳළුතලෙන් බැහැල විසඳුම් දෙන්න – ලංකා බැංකු සේවක සංගමය (VIDEO)

බදු පනතට එරෙහිව අද (15) ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය හා පෞද්ගලික බැංකු 18ක් වැඩවර්ජනයට එක්ව සිටින අතර දැන්වත් සඳළුතලෙන් බැස ප්‍රායෝගික විසඳුම් දෙන ලෙස එම සංගමය අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

රටම අඩපණ කෙරෙන දැවැන්ත වැඩවර්ජනය අද

වැටුප් මත අය කෙරෙන බද්දට එරෙහිව සෞඛ්‍ය, වරාය, ඛනිජ තෙල්, විදුලි ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්ව සිදුකරන දැවැන්ත වැඩවර්ජනය අද (15) පැවැත්වේ. දිවයින පුරා සියලුම...

විදුලි ඉංජිනේරුවන් අද සිට දින 07ක් අකුරට වැඩ – විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයක්!(VIDEO)

සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (14) සිට දින 07ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව එම සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේය.

Popular

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

Subscribe

spot_imgspot_img