Tag: විජයදාස රාජපක්ෂ

Browse our exclusive articles!

ශ්‍රීලනිප දයාසිරිගේ පිළේ සහය සජිත්ට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායම එළඹෙන ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහය දැක්වීමට තීරණය කර තිබේ.

මම මේක උඩු යටිකුරු කරනවා – විජයදාස රාජපක්ෂ

පසුගිය කාලයේ සියලුම අපේක්ෂකයින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්දවලින් වන හෙයින් තමන්ගේ පදනම එම ශ්‍රීලනිප ජන පදනම බව ජනාධිපතිධූර අපේක්ෂක හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

විජයදාස රාජපක්ෂ තව ස්වල්ප මොහොතකින් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සුදනමින්පසුවෙයි.

විජයදාස දිනවන්න ගමක්,නගරයක් පාසා අපි යනවා – මෛත්‍රී

විජයදාස රාජපක්ෂ මහතාව ඊළඟ ජනාධිපති ලෙස පත්කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගමක්,නගරයක්, ආසනයක් පාසා යන බව ශ්‍රීලනිප හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මෛත්‍රී – දායසිරි යළි ගැටුමකට මුලපුරයි!

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන අතර ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස ඔහුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ශ්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Popular

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

Subscribe

spot_imgspot_img