Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදුලි ඉංජිනේරු සංගමය
Search
Browse our exclusive articles!
විදුලි කප්පාදුව අනිවාර්යයි – කළුවර ජූලිය කළුවර මාර්තුව දක්වා ඉස්සර වෙන්න පුළුවන් (VIDEO)
පුවත්
ASK
-
December 17, 2022
මේ වන විට පවතින තත්ත්වය අනුව ලබන වසරේ කළුවර ජූලිය කළුවර මාර්තු,අප්‍රේල් දක්වා ඉස්සර විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
රටම Blackout නොකළත් වෘත්තීය ක්‍රියාමර්ග ක්‍රියාත්මකයි – CEB ඉංජිනේරු සංගමය (VIDEO)
පුවත්
ASK
-
June 9, 2022
විදුලි බල සංශෝධන පනතට විරෝධය පළකරමින් වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවී සිටියද ජනාධිපතිවරයා විසින් තමන් සමඟ කළ සුහද සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් ලබා දුන් එකඟතාව සලකා රටේම විදුලිය විසන්ධියකට නොගියද තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවර මහතා පැවසුවේය.
අදානි සමඟ එක් වී සුළං විදුලියෙන් ගසාගෙන කන්න හදන්නේ මෙහෙමයි! (VIDEO)
පුවත්
ASK
-
June 8, 2022
විදුලි බල සංශෝධන පනතට විරෝධය පළකරමින් අද (08) මධ්‍යම රාත්‍රී 12.00සිට විදුලි බල මණ්ඩලයේ සියලුම සේවකයින් සිය රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගැනීමේ සූදානමකින් පසුවෙයි.
මහජන උපයෝගීතා කොමිසම මොනව කිව්වත් විදුලිය කපන්නම වෙනවා – විදුලි ඉංජිනේරු සංගමය
පුවත්
ashika brahmana
-
February 17, 2022
විදුලි සැපයුම කප්පාදු නොකර පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
බලාගාරයක් බ්‍රේක්ඩවුන් නොවුණොත් අද විදුලි සැපයුමට බාධාවක් නැහැ – විදුලි ඉංජිනේරු සංගමය
පුවත්
ashika brahmana
-
January 21, 2022
මේ වන විට කැලණිතිස්ස විදුලි බලාගාරය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ලැබී තිබෙන අතර අද දිනයේදී බලාගාරයක් හෝ අක්‍රීය නොවුණහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේය.
1
2
3
Page 2 of 3
Popular
චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!
ASK
-
January 1, 2026
රන්වලට එල්ල වෙන සියලු චෝදනා බොරු. රන්වලගේ හැකියාව දන්නවා නම් ඔය ගල් ගහන කට්ටිය අඬනවා – මන්ත්‍රී ලක්ෂ්මන්
කටකතා
January 1, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...
‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ
සංවර්ධන පුවත්
January 1, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය
පුවත්
January 1, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...
විපක්ෂ නායක සජිත්ගෙන් රාජාංගනය යාය 11 රෝහලට රුපියල් ලක්ෂ 28ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
දේශපාලන පුවත්
January 1, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල මේ සුළිකුණාටු සමයේ සහ ඉන් පසුව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.