Tag: විරෝධතා

Browse our exclusive articles!

හිරගේ බොහෝම දුකයි, නමුත් ජනතාව ඊට වඩා දුක් විඳිනවානෙ – රංජන් කියපු කතාව (VIDEO)

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.

අරලියගහ මන්දිරය අසල ජනතා විරෝධය උණුසුම්. මාර්ග බාධක පෙරළෙයි ! (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට විරෝධය පළ කරමින් ඊයේ (07) රාත්‍රියේත් ප්‍රදේශ රැසක ජනතා විරෝධතා පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාව දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

විධායක ජනාධිපති ක්‍රමය අපිට එපා – තලවාකැලේ දැවැන්ත විරෝධතාව අමතමින් සජිත් කියයි (VIDEO)

විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවාඩු දුන්නාට අපි ගමේ යන්නේ නෑ, අරගලය නවත්වන්නේත් නෑ – විරෝධතාකරුවන්

සිංහල - දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා හෙට (08) සන්ධ්‍යාවේ සිටම ගම්බිම් කරා යා හැකිවන පරිදි රජය අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කළත් තමන් විරෝධතා නවතා කොළඹින් පිටව නොයන බව විරෝධතාවේ නියුතු තරුණ තරුණියන් පවසයි.

ජනතාව ජනාධිපති කාර්යාල පිවිසුම අසල විරෝධතාවයේ (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ජනතාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුම අසල දැවැන්ත විරෝධතාවයක් පවත්වමින් සිටිති.

Popular

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

Subscribe

spot_imgspot_img