Tag: ශ්‍රී ලංකා ක්‍රිකට්

Browse our exclusive articles!

කල්ලියකට මුදල් උපයන්න ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණලා – සජිත්

එක කල්ලියකට මුදල් ඉපැයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුට්ටු දෙකට ජාත්‍යන්තරයට විකුණා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

නායකත්වය ගැන බලපෑම් තිබුණේ නෑ – මහේල

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (12) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන කියා...

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මම නම් වතුර එකක්වත් බොන්නේ නැහැ.වස දායිද දන්නේ නැහැ – ක්‍රීඩා ඇමති

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන් ඇල්වතුර එකක් හෝ බොන්නේ නැති තරමට තමන්ගේ ජීවිතය ගැන අවදානමක් ඇති බවට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (11) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී බරපතල චෝදනාවක් එල්ල කළේය.

මම අනුරව දැකලවත් නැහැ.ජවිපෙට සල්ලි දුන්නා කියල ඔප්පු කළොත් හෙටම ඉල්ලා අස්වෙනවා – ෂම්මි

තමන් අනුර කුමාර දිසානායකව දැකලාවත් නැති අතර ජනතා විමුක්ති පෙරමුණට මුදල් දී ඇති බවට ඔප්පු කළහොත් හෙටම ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා අද (11) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

පොහොට්ටුවෙන් සාගලට ටොක්කක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විපක්ෂයේ යෝජනාව ආණ්ඩුව විසින් සම්මත කර ජන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කිරීම තුළ ක්‍රිකට් සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය විසඳා ගැනීමට ප්‍රවේශයක් ගැනීම මෙන්ම මෙම ප්‍රශ්නයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාටද එල්ල වූ චෝදනාවටද පිළිතුරක් ලබා දීමක් සිදුකර තිබෙන බව දේශපාලන කරළියේ කතාබහට ලක්ව ඇත.

Popular

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

Subscribe

spot_imgspot_img