පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමගි ජන බලවේගය
Search
Browse our exclusive articles!
සේවක අර්ථ සාධක අරමුදලට බදු පැනවීමේ රජයේ උත්සාහය අපි පරාජය කළා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 3, 2022
මෙරට ලක්ෂ සංඛ්යාත වැඩකරන ජනතාවගේ "සේවක අර්ථසාධක අරමුදල" ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරගැනීම සඳහා රජය දැරූ උත්සාහය පරාජයට පත්කිරීමට සමගි ජන බලවේගයට හැකිවූ බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
පුරසාරම් වචනවලට නොරැවටී ප්රතිඵලදායක ගමනකට එක්වෙමු – සජිත්ගෙන් තරුණයින්ට ආරාධනයක්
දේශපාලන පුවත්
RN
-
March 1, 2022
අසුබවාදයෙන් සුබ වාදය කරා ගමන් කරන වැඩපිළිවෙලේ සාර්ථක ප්රායෝගික කොටස්කරුවන් බවට පත්විය යුත්තේ තාරුණ්යය බවත් හැමදාම සිදුවූයේ බොහෝ දෙනාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තරුණයින් පාවිච්චි කිරීම බවත් , ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
බලශක්ති අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට තීරණාත්මක ප්රශ්න පහක් ! (VIDEO)
පුවත්
RN
-
February 25, 2022
විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කරගත නොහැකි ආණ්ඩුව අද වනවිට රට බරපතළ බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
සජබ මන්ත්රීවරුන් ටෝච් රැගෙන සභාගැබට. පාර්ලිමේන්තුවේ කලබැගෑනියක් (VIDEO)
පුවත්
RN
-
February 24, 2022
දෛනිකව පැය හතර හමාර බැගින් සිදුකෙරෙන විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම අද (24) පාර්ලිමේන්තු සභාගර්භය තුළට විදුලි පන්දම් රැගෙන පැමිණ උද්ඝෝෂණයක් කළහ.
මෝස්තරේට විකල්ප තෝරන්න එපා. පොහොට්ටු අත්දැකීම මතක තියාගන්න – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 20, 2022
මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලය දී අත්කරගත් ඉරණම පාඩමකට ගන්නා ලෙසත්, හුදෙක් කතාවලින් පමණක් රට පාලනය කළ නොහැකි බව දැන් ජනතාවට ඒත්තු ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.
1
...
46
47
48
...
55
Page 47 of 55
Popular
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
Rashika Sandamali
-
October 21, 2026
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.