පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
2022 මහජන අරගලය
Search
Browse our exclusive articles!
මට ඉංග්රීසිත් බෑ, ජාත්යන්තරයත් බෑ. මට පුළුවන්ද රට හදන්න ? – චාමර සම්පත් ගෙදර යයි (VIDEO)
පුවත්
RN
-
April 9, 2022
තමන්ට ඉංග්රීසි භාෂාව හෝ ජාත්යන්තර සබඳතා පිළිබඳ දැනුමක් නොමැති බැවින් තමන්ට රට හැදීමට නොහැකි බවත් ඒ අනුව රටේ පවතින දේශපාලන අර්බුදය විසඳෙන තුරු මාස තුනක් තමන් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.
2022 මහජන අරගලය : මිලියනයක් ජනතාව කොළඹට කැඳවන අති දැවැන්ත මහජන විරෝධතාව අද !
දේශපාලන පුවත්
RN
-
April 9, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අති දැවැන්ත මහජන විරෝධතාවක් අද (09) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.
සමස්ත රාජ්ය සේවයම දීපව්යාප්ත එක්දින වැඩවර්ජනයක ! (VIDEO)
පුවත්
RN
-
April 8, 2022
සියලුම රාජ්ය සහ අර්ධ රාජ්ය ආයතනවල වෘත්තීය සමිති අද (08) දිනයේ දීපව්යාප්ත එක්දින වැඩවර්ජනයක නිරත වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්යස්ථානයේ සම කැඳවුම්කරු උදේනි දිසානායක මහතා පවසයි.
අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …
කටකතා
RN
-
April 8, 2022
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්රාමාත්ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.
හිරගේ බොහෝම දුකයි, නමුත් ජනතාව ඊට වඩා දුක් විඳිනවානෙ – රංජන් කියපු කතාව (VIDEO)
පුවත්
RN
-
April 8, 2022
යහපාලන රජය සමයේ ක්රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.
1
...
9
10
11
...
14
Page 10 of 14
Popular
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
Rashika Sandamali
-
October 21, 2026
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.