පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
2022 මහජන අරගලය
Search
Browse our exclusive articles!
නව කැබිනට්ටුවේත් ජොනීට ඇමතිකමක්. ප්රසන්න, බන්දුල, මහින්දානන්ද ඇමතිකම් එපා කියයි !
දේශපාලන පුවත්
RN
-
April 17, 2022
අලුතින් දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයේත් ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට අමාත්ය ධුරයක් ලැබෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
ගෝල්ෆේස් විරෝධතාවට අද රාත්රියේත් දැවැන්ත ජනකායක් ! (PHOTOS)
පුවත්
RN
-
April 16, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේදී ජනතාව විසින් අප්රේල් 09 වනදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (16) රාත්රිය වනවිටත් දැවැන්ත ජනකායක් එක්ව සිටිනු දක්නට ලැබිණි.
ගෝටාගෝගම කියන්නේ තරුණ තරුණියන්ගේ ගේ ෆැන්ටසි රාජ්යයේ හැඩයයි – හඳගම
විශේෂාංග
RN
-
April 16, 2022
සයිමන් නවගත්තේගම ගේ ක්ෂීර සාගරය කැළඹීනි නවකතාවේ, ඇමති, පුරෝහිතයින් ගේ ලනු ගිලලා රට සෞභාග්යයෙන් පිරිලා ඉතිරිලා කියලා රැවටිලා හිටිය රජ්ජුරුවෝ එහෙනම් මොන බම්බුවට ද ජනතාව කැරලි ගහන්නේ කියලා බලන්න වෙස් වලාගන ගම් දනවු වල ඇවිදින්න ගියාම තමයි තේරුනේ ජනතාව හොම්බෙන් යන බව. තමන් ජනතාවගෙන් එකෙක් නම් තමනුත් මේ රාජ්යයට විරුද්ධව කැරලි ගහනවා නේද කියලා වටහාගත්ත රජ්ජුරුවෝ කැරලි කරුවන් ට එකතු වෙනවා.
ගෝල්ෆේස් අසලට කැඳවූ පොලිස් ට්රක් රථ ආපසු රැගෙන යයි. නීතීඥ සංගමයෙනුත් අනතුරු හැඟවීමක්
පුවත්
RN
-
April 16, 2022
අද (16) උදෑසන වනවිට ගෝල්ෆේස් පිටිය ආසන්නයේ පෝට්සිටි අසල මාර්ගයේ පොලිස් ට්රක් රථ 10ක් පමණ රඳවා තිබෙනු දක්නට ලැබිණි.
මම යන්නෙම නෑ. මම වැඩ කරන්නේ ව්යවස්ථාව අනුවයි – ජනපති ස්ථිරවම කියයි !
දේශපාලන පුවත්
RN
-
April 16, 2022
තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ප්රකාශ කර ඇති බව ආරංචිමාර්ග පවසයි.
1
...
3
4
5
...
14
Page 4 of 14
Popular
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
Rashika Sandamali
-
October 21, 2026
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.