Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
CEB
Search
Browse our exclusive articles!
නව විදුලි බල පනතට CEBEU විරෝධය.ජනවරමක් නැති ප්‍රතිසංස්කරණයක්!
දේශපාලන පුවත්
ASK
-
June 6, 2024
:අද (06) දින පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට නියමිත නව විදුලි බල පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
(VIDEO): ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට එකඟයි – විදුලි ඇමති සහතික වෙයි.
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
විදුලි බල පනතට අදාළව බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පක්ෂයක් ලෙස ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ යෝජනා පිළිගන්නා බව පැවසූ හෙයින් එම සංශෝධන ඇතුළත් කර ඇත්ද යන්න පැහැදිලි කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
(VIDEO):ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න හදන්න එපා.ඇමති කංචනගේ හදිස්සියට විමල්,වීරක්කොඩි සහ දයාසිරිගේත් විරෝධය
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඇතැම් කරුණු ජනමත විචාරණයට ලක්කළ යුතු බවත් තවත් කරුණු පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අනුමැතියට යටත්විය යුතු බව පවසා ඇති අතර පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට කාලයක් අවශ්‍ය හෙයින් ඇමතිවරයාගේ හදිස්සියට පනත විවාදයට නොගන්නා ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ,චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු අවධාරණය කළේය.
(VIDEO):සජිත් පනත ගැන දන්න දෙයක් නැහැ.ඇමති කංචන සජිත්ව අවුස්ස ගනී!
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති අර්ථකථනය විපක්ෂ නායකතුමා විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
(VIDEO):විදුලි පනතෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි. අදත් කථානායකට විරෝධය!
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
නව විදුලි බල සංශෝධන පනතේ ප්‍රශ්න ගණනාවක් පවතින අතර 23,000ක සේවකයින්ගේ අනාගතය ගැනද ප්‍රශ්නයක් මතුව තිබෙන බව අද (04) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
1
2
3
4
...
20
Page 3 of 20
Popular
වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය
Rashika Sandamali
-
January 23, 2026
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!
පුවත්
January 23, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...
වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..
විදෙස්
January 23, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...
පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!
විදෙස්
January 23, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...
දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!
විදෙස්
January 23, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.