Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ස්තුතියි ! – ඇමතිකම අහිමි වූ විමල්ගේ ප්‍රතිචාරය
පුවත්
UN
-
March 3, 2022
ඇමති ධුරය අහිමි වූ විමල් වීරවංශ මහතා, ඇමති ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ලිපිය සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා. ඔහු එම ලිපිය පළ කරමින් 'ස්තුතියි' යනුවෙන් සඳහන් කරයි.
තවත් මහාධිකරණ විනිසුරුවරුන් 13 ක් පත් කරයි
පුවත්
UN
-
March 3, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු පත්කර තිබෙනවා. ඊට අදාල පත්වීම් ලිපි ප්රදානය කිරීම ජනාධිපතිවරයා අතින් අද පෙරවරුවේ සිදු කෙරිණි.
සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි: ජනපති
පුවත්
MIAP
-
March 3, 2022
සත්ත්ව හා ශාක විශේෂයන්ට ද මිනිසාට මෙන් ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි: ජනපති
රුසියානු ආක්‍රමණය මැද අවතැන් වූ යුක්රේන සංචාරකයන්ගේ වීසා නොමිලේ දිගුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා
පුවත්
MIAP
-
March 3, 2022
රුසියානු ආක්‍රමණය මැද අවතැන් වූ යුක්රේන සංචාරකයන්ගේ වීසා දිගුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රශංසා
ලංකාවේ ආර්ථිකය බරපතල අවිනිශ්චිත මට්ටමක – IMF අවධාරණය කරයි
ව්‍යාපාරික
UN
-
March 3, 2022
විදෙස් ණය ඉහළ යාම ඇතුළු අර්බුද ගණනාවකට විසඳුම් සොයාගත යුතු බවත්, ණය කළමනාකරණය, ක්ෂුද්‍ර මුල්‍ය ස්ථායිතාවය හා දිළිඳුකම තුරන් කිරීම යන කරුණුවලට අදාලව ඉදිරියේදී ශක්තිමත් පියවර ගතයුතු බවත් IMF වැඩිදුරටත් පවසනවා. මීට අමතරව රාජ්‍ය ව්‍යවසායන් සඳහා පූර්ණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියයුතු බවත් දැඩි මුල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළයුතු බවත් සිය නිර්දේශ ඉදිරිපත් කරමින් IMF කියා සිටී.
1
...
7,671
7,672
7,673
...
7,954
Page 7,672 of 7,954
Popular
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර
Rashika Sandamali
-
November 19, 2025
ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...
සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි
විදෙස්
November 19, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...
සුජාන්ගේ හිස් තැනට තායිලන්තයෙන් ගෝල හතරක්
ක්‍රීඩා
November 19, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ තායිලන්තය...
වාහන 1775 නෙවෙයි 2700ක් ගේනවා. බිලියන 12.5 මූලික ගෙවීමක් විතරයි. ලීසිං වාරික ගාණ මං දන්නෙත් නෑ – ඇමති චතුරංග
කටකතා
November 19, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.