Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ගොඩනැගෙන සතොස
පුවත්
CN
-
December 24, 2021
ලංකා සතොස ආයතනය ස්ථිර සෙවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට එහි කලමණාකාරීත්වය තීරණය කොට තිබේ. වසර ගණනාවක සිට අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සතොස ආයතනය මෙහෙයුම් ලාභයක් ලබා...
සන්ධාන මොකටද ? අපිට තනියම පුලුවන් ! – ජවිපෙ (Video)
පුවත්
UN
-
December 24, 2021
රටට ආදරය කරන ජනතාව සමග මිස පරාජිත දේශපාලන පක්ෂ සමග කිසිදු සන්ධානයකට එළඹීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. දේශපාලන සන්ධාන සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බවත්, ඉතිහාසය තුළ ගොඩනැගූ සන්ධානවලින් ජනතා බලාපොරොත්තු ඉටු වී නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)
දේශපාලන පුවත්
UN
-
December 24, 2021
පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
උද්ධමනයෙන් ලෝක වාර්තාවක් – ඇෆ්ගනිස්ථානය හයිටිය වැනි රටවලුත් අභිබවා යයි
පුවත්
UN
-
December 24, 2021
ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 16 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. tradingeconomics වෙබ් අඩවිය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.
පිටපිට දෙවැනි වරටත් ජැෆ්නා LPL කිරුළ ඩැහැගනී
SPORT
UN
-
December 24, 2021
2021 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඊයේ අවසන් වූයේ ජැෆ්නා කිංග්ස් පිළට ශූරතාවය හිමිකර දෙමිනි. පසුගිය වසරේදී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භ වූ අතර ඒ අනුව එවරද ශූරතාවය දිනා ගත්තේ ජැෆ්නා කණ්ඩායමයි.
1
...
7,996
7,997
7,998
...
8,003
Page 7,997 of 8,003
Popular
ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!
ASK
-
November 28, 2025
අසත්‍ය ප්‍රචාර සිදුකිරීමෙන් වළකින්න.රන්දෙණිගල සහ රන්ටැබේ ජලාශ වේලිවලට හානියක් නැහැ – DMC
පුවත්
November 28, 2025
0
කොළඹ LNW: රන්දෙණිගල සහ රන්ටැබේ ජලාශ වේලි ඉරිතලා ඇති...
සියල්ලට පෙර තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව ගැන සිතා ක්‍රියාත්මක වෙන්න – අගමැති මහජනතාවගෙන් ඉල්ලයි
පුවත්
November 28, 2025
0
කොළඹ LNW: රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම්...
නිවාස යට වෙනතුරු ඉන්න එපා. වහාම ඉවත් වෙන්න. කැළණි ගඟ දෙපස ජනතාවට යළි දැනුම් දෙයි
පුවත්
November 28, 2025
0
කොළඹ LNW: ඉදිරි පය 24ක කාලය තුළ කැළණි ගංගා...
තවත් නාය යෑමක් :05 මරුට; 12ක් අතුරුදන්
පුවත්
November 28, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ,කොළඹ LNW : මේ වනවිට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.