පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවතට
පුවත්
ashika brahmana
-
January 11, 2022
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්‍ය කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබෙනවා.
බැසිල් සැරසෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් හාන්සි කරන්නද? (VIDEO)
පුවත්
ashika brahmana
-
January 11, 2022
මෙතෙක් කලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් පරිපාලනය කරන ලද බදු වර්ග කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට ගැනීම රජය තීරණයක් ගෙන ඇති බව දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
චම්පිකගේ රෝගී තත්වය ගැන වහාම විමර්ශන කරන්න – අධිකරණය නියෝග කරයි
පුවත්
ashika brahmana
-
January 11, 2022
රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැඳවා තිබිණි.
ඩොලර් අර්බුදයට මහ බැංකුවේ අලුත් විසඳුම්
පුවත්
ashika brahmana
-
January 11, 2022
අපනයන ඉපැයීම් රට තුළට ගෙන්වා ගැනීම සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආකර්ශනය කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
භාරත ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර් දැඩි සත්කාර ඒකකයේ
පුවත්
ashika brahmana
-
January 11, 2022
සම්මානලාභී භාරතීය ගායිකා ලතා මංගේෂ්කාර් මේ වනවිට මුම්බායිහි රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
1
...
9,487
9,488
9,489
...
9,568
Page 9,488 of 9,568
Popular
SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !
RN
-
October 1, 2026
9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්
විදෙස්
October 1, 2026
0
9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්
ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!
පුවත්
October 1, 2026
0
කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...
ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!
ක්‍රීඩා
October 1, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...
සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..
විශේෂාංග
October 1, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.