Tag: Lanka News Web

Browse our exclusive articles!

කලු වළාවේත් රිදී රේඛා – ගෑස් පෝලිම් නිසා බිහි වූ නව රැකියා අවස්ථා

කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබාගැනීමට දින දෙකක් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෝලිමේ සිය ස්ථානය වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද රුපියල් 500 - 1000 අතර මුදලක් වැය කිරීමටද සිදුව ඇති බවයි ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ.

ශ්‍රීලනිපය නැතුව තුනෙන් දෙක රැකගන්නෙ කොහොමද ? – කැබිනට් සංශෝධනයත් කල්යන ලකුණු !

යම් හෙයකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ගියහොත් හෝ ඉවත් කළහොත් ආණ්ඩුවට හිමි තුනෙන් දෙකක බලය අහිමිව යන අතර රටම අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක තුනෙන් දෙකේ බලය අහිමි වුවහොත් එය ආණ්ඩුව අවදානමකට දැමීමකි.

භානුක නැති එක්දින කණ්ඩායමට අවිශ්කත් අහිමි වෙයි !

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ඔහුට අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ලබන වසරේ මහ මැතිවරණයක් !

ලබන වසරේ මැද භාගය වනවිට බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රටේ ආහාර හිඟයක් ඇතිවෙන්න ජනපතිට වැරදි උපදෙස් දුන් අයට දඬුවම් කළයුතුයි – මුරුත්තෙට්ටුවේ හිමි

රටේ ආහාර හිඟයක් ඇතිවන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් ලබාදුන් පුද්ගලයින් සොයා ඔවුන්ට දඬුවම් කළයුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

Popular

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Subscribe

spot_imgspot_img