Tag: Lanka News Web

Browse our exclusive articles!

ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

සමඟි ජන බලවේගයේ රජයක් කියන්නේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන රජයක් – සජිත් (VIDEO)

රටේ ඔන්ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මම තමයි සතුටින්ම ඉන්න කෙනා.ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ජනාධිපතිත් වුණානේ – මෛත්‍රී (VIDEO)

තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඔව් සමලිංගිකත්වය නීතිවිරෝධීයි. නිකං නෙමෙයි, ව්‍යවස්ථාපිතව නීතිවිරෝධීයි – අධිකරණයටත් උඩින් ඉන්න පොලීසිය

ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හා ප්‍රකාශනය බැඳි මානව හිමිකම් හෙවත් LGBTIQ අයිතිවාසිකම් පිළිබඳව පිට පිට පුවත් මැවූ කාලසීමාවකි 2020 - 2021. එම පුවත්...

ටිකිරා පදනමෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ සිනමාවේදී බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතාගේ මුණුපුරෙක් වන හිටපු මලල ක්‍රීඩකයෙක් මෙන්ම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ද වන රවීන් ප්‍රනාන්දු මහතා මූලිකත්වය දරණ "ටිකිරා...

Popular

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

Subscribe

spot_imgspot_img