පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ආසියානු සංවර්ධන බැංකුවෙන්
පුවත්
UN
-
December 29, 2021
චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් සඳහා වැය වූ මුදල් සියල්ල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
තවත් ගැසට්ටුවක් රිවස්
පුවත්
UN
-
December 29, 2021
අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අදාල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ සංචිත බිලියන 3.1 ක් දක්වා ඉහළට – කබ්රාල් ට්විටර් පණිවුඩයකින් දැනුම් දෙයි !
පුවත්
UN
-
December 29, 2021
මේ වනවිට ශ්‍රී ලංකාව සතු නිළ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ පව පවසා තිබෙනවා.
වෛද්‍ය පර්යේෂණ ආයතනය හොයා ගත්තායැයි කියන ඔමික්‍රෝන් අතේ රෝලක්ද ?
පුවත්
UN
-
December 29, 2021
වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකුගේ ඔමික්‍රෝන් ප්‍රභේදය පවතින බවට ප්‍රකාශයයට පත් කලද, මෙතෙක් එවන් ඔමික්‍රෝන් සොයා ගැනීමක් පිළිබදව ඊට අදාල ජාත්‍යන්තර දත්ත පද්ධතියක් මගින් ඒ පිළිබදව තහවුරු කර නැති බව පෙනෙන්නට තිබේ.
දකුණු අප්‍රිකානු අධිකරණය විසින් ෂෙල් සමාගම තහනම් නියෝගයක්
පුවත්
MIAP
-
December 29, 2021
මුහුදු පතුලේ ඇති දෑ සිතියම්ගත කිරීම මෙම භූ කැනීම් සමීක්ෂණය තුළ සිදු කෙරේ. ෂෙල් සමාගම විසින් දෙසැම්බර් මස මුලදී වර්ග කි.මී. 6,000ක ප්‍රදේශය මැන බැලීම ආරම්භ කර තිබිණි.
1
...
9,526
9,527
9,528
...
9,548
Page 9,527 of 9,548
Popular
මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි
Rashika Sandamali
-
September 27, 2026
මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!
විදෙස්
September 27, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...
‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්
විදෙස්
September 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...
පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර
දේශපාලන පුවත්
September 27, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...
නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි
පුවත්
September 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.