පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කොවිඩ් නැති යහපාලන කාලෙත් හාල් රටින් ගෙනාවා, අපි ගේන්නෙ සොච්චමක් විතරයි – බන්දුල
පුවත්
UN
-
January 17, 2022
පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් කිහිප දෙනෙකු විසින් ගොවීන්ගේ සහල් තොග මිලදීගෙන ඔවුන්ට අවශ්‍ය පරිදි සහල් මිල තීරණය කරන බැවින්, එම සහල් මාෆියාව පරාජය කිරීම සඳහා පිටරටින් සහල් ආනයනය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
විදුලිය දෙන්න ඉන්ධන තියෙන්නේ දවස් තුනකට විතරයි.IOC එකෙන් හරි තෙල් ටිකක් ගන්න උත්සහ කරනවා – ඇමති ලොකුගේ (VIDEO)
පුවත්
ASK
-
January 17, 2022
විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ඇත්තේ ඉදිරි දින තුනක කාලයකට වන අතර IOC සමාගමෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට උත්සහ දරන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
කාබනික සුපිරි වෙළෙඳසැල් ජාලයක්
Sponsored Article
CN
-
January 17, 2022
මීලග කන්නයේ වී අස්වැන්න සඳහා රුපියල් 75/= ක මුදලක් රජය විසින් ගෙවීමට තීරණය කර ඇත. එය මෙම කන්නයේ රුපියල් 50/= ක් වැනි මුදලකි. මෙසේ...
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ඇරඹෙයි – රථ පෙළපාලි ආචාර වෙඩිමුර කිසිවක් නෑ
පුවත්
UN
-
January 17, 2022
නව සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නොමැතිව සංවිධානය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව චාම් උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු ප්‍රධානීන් පවසන්නේ.
ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය අහිමි වූ ජොකොවික්ට සහනයක් !
ක්‍රීඩා
UN
-
January 17, 2022
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිස් මහතා පවසන්නේ ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය සඳහා ඔහුට සහභාගිවීමට බොහෝදුරට අවස්ථාව හිමිවනු ඇති බවයි.
1
...
9,721
9,722
9,723
...
9,825
Page 9,722 of 9,825
Popular
යුරෝපය සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරයි
Sashikala Madhushani
-
November 21, 2026
රොටුඹ අමිල සහ සංජය මහවත්ත එකම ගුවන් යානයෙන් ලංකාවට
කටකතා
November 21, 2026
0
රුසියාවෙන් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානත්මක අපරාධකරුවකු වන අමිල...
වාහන ලීසිං නීති දැඩි කෙරේ. තක්සේරු සම්බන්ධ අලුත්ම නියෝගය මෙන්න !
ව්‍යාපාරික
November 21, 2026
0
වාහන සඳහා ණය ලබා දීමේ දී ශ්‍රී ලංකා මහ...
ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය
පුවත්
November 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල...
හිස් අයවැයක්. පුස් අයවැයක්. ජනාධිපතියි 159යි නම් පොහොසත් වෙලා, ජනතාවට ඒ භාග්‍ය නෑ – සජිත්
දේශපාලන පුවත්
November 21, 2026
0
ජනාධිපතිවරයාට සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.