Tag: Lanka News Web

Browse our exclusive articles!

විසල් හදක කවි – උගුල්ලා දැමුව ගස

උගුල්ලා දැමු පසුවගසක් හුන් පොළොවෙන්මලානික මුහුණින්ගස හිඳී ළපළු පත් පවාබිම හළමින් නව බිමෙක ඇදෙන්නටතන්තු මුල් නැතියෙන්ගස හිඳී මලානික මුහුණින් කළා යැයි ඉර එළිය සොරකම්පලාඵල නෙලූ අය...

සෞභාග්‍ය උතුරවන්න ආපු අය දැන් දුර්භාග්‍ය නම් උදාකරල තියෙනවා – ජෝශප් ස්ටාලින් (VIDEO)

ජනතාව විඳින පීඩනය සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු වගකීමක් නැති ආකාරයෙන් හැසිරෙන අතර සෞභාග්‍යයෙන් උතුරුවා ලීමට පැමිණි අය දැන් ජනතාවට දුර්භාග්‍ය උදාකර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

යුක්රේනයට අත තියන්න එපා, බයිඩන් පුටින්ට කියු දේ..

එමෙන්ම මෙම දේශසීමා අර්බුදය හේතුවෙන් රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටම්කාරී ස්වභාවය අවම කිරීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකළ හැකි මැදිහත්වීම් කවරේද යන්න සාකච්ඡා කිරීමට ද මෙම හමුව ඉවහල් වනු ඇති බවට වාර්තා වේ.

උද්ධමනය තවත් ඉහළට!

දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 12.1 දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 9.9 ක මට්ටමේ වන අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ වත්මන් උද්ධමනය සදහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවයි.

කොවිඩ් 19 ගැන WHO වෙතින් සුභවාදී පණිවිඩයක්!

සියලු රටවල් එක්ව සටන් කළහොත් කොවිඩ් 19 වසංගතය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Popular

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...

Subscribe

spot_imgspot_img