Tag: SJB

Browse our exclusive articles!

හොරු අල්ලන හැටි අපි විපක්ෂයේ ඉදන්ම පෙන්නුවා – විපක්ෂ නායක

සමගි ජන බලවේගය හොරු අල්ලන්න කියා රට වටේ නොකියා විපක්ෂයේ සිට මේ ආර්ථික බිඳවැටීමට හේතු වූ වගකිවයුත්තන් නිතිය හමුවට ගෙන ආ බවත් එහි තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් විවෘත කරන්න – ඉරාන්

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): 2024 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අය – වැයට වඩා හොඳ යෝජනා විපක්ෂයට තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා...

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී සිදුවිය. එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී...

මේක පම්පෝරි අයවැයක් විතරයි.2023 යෝජනාත් තවම මඟ – විපක්ෂ නායක

කිසියම් රජයක් විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවත් එහි සඳහන් යෝජනා සහ කරුණු ඉටු කිරීම රජයේත් රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීම බවත් එම යෝජනා සිදුවන්නේද නොවන්නේද සහ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් රජය 2023 අයවැය වෙනුවෙන් ඉටු කර ඇති යෝජනා අද වන විට ඉටු කර නොමැති බව දක්නට ලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 46 වැනි සුහුරු පන්ති කාමරය මහරගම ජනාධිපති විද්‍යාලයට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන "සක්වල" තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මහරගම ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10කට ආසන්න සුහුරු පන්ති කාමර...

Popular

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව...

Subscribe

spot_imgspot_img