Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
මේ ආණ්ඩුව භාර ගත්තා නම් අපිත් ඉවරයි! (VIDEO)
පුවත්
ASK
-
June 22, 2022
රාජපක්ෂවරු යටතේ මෙම ආණ්ඩුව භාර නොගැනීමට සමඟි ජන බලවේගය ලෙස ගත් තීන්දුව කොතෙක් නිවැරදිද යන්න දැන් මේ රටේ ජනතාවටත් වැටහී ඇතැයි විශ්වාස කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
සජිත්ගෙ ආණ්ඩුවක් ආවොත් හෙට තෙල් ගේන්න පුලුවන්
පුවත්
UN
-
June 21, 2022
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් තෙල් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න...
ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි!
පුවත්
ASK
-
June 21, 2022
පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අපිට හරියට ඩීසල් දුන්නේ නැත්නම් ආණ්ඩුව අපෙන් තමයි ඉගෙනගන්නේ – අංජන (VIDEO)
පුවත්
ASK
-
June 21, 2022
පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන බවට අමාත්‍යවරයා පැවසුවද එය ඉටුවන්නේ අතලොස්සක් ඩිපෝවලින් පමණක් වන අතර ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල් වෙතින් බස් රථ සඳහා ඩීසල් නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
ඩීසල් – පෙට්‍රල් අර්බුදය විසඳෙන ලකුණු? (VIDEO)
පුවත්
ASK
-
June 21, 2022
මෙරටට පැමිණීමට නියමිත ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙක එළඹෙන 23 වැනිදා දිවයිනට පැමිණිය හොත් පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් ලැබෙනු ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත සිල්වා මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
550
551
552
...
681
Page 551 of 681
Popular
හෙට (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්!
Rashika Sandamali
-
December 28, 2025
බටහිර ග්වාතමාලාවේ අන්තර්-ඇමරිකානු අධිවේගී මාර්ගයේ මගී බස් රථයක් කඳු බෑවුමකට පෙරළෙයි: 15කට දිවි අහිමි වෙයි!
විදෙස්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර ග්වාතමාලාවේ අන්තර්-ඇමරිකානු...
අපි මාධ්‍ය මර්දනය කරන්නේ නෑ. හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න – නි. ඇමති සුන්දරලිංගම්
දේශපාලන පුවත්
December 28, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පහුගිය කාලේ මාධ්‍ය මර්දනය කල, මාධ්‍ය ආයතන...
ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු වූ හානිය තක්සේරු කිරීමට නව වැඩපිළිවෙලක්!
සංවර්ධන පුවත්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: ආපදාවෙන් ධීවර කේෂ්ත්‍රයේ සිදු...
2026 වර්ෂය අදාළව රජයේ නිවාඩු 26ක්!
පුවත්
December 28, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : 2026 වර්ෂය අදාළව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.