පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
ඇමති සූදු අපිට එපා. කමිටු හරහා අපි රට හදමු – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
August 7, 2022
පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් පොදු ගමනක් යාමට තීර්ණය කර ඇති...
අරගලයේ අළුත් හැඩේ අපි උඹලට පෙන්නනවා! (VIDEO)
පුවත්
ASK
-
August 6, 2022
''අරගලය ඉවර නැහැ.දිනන තුරු හැරෙන්නෑ'' යන මැයෙන් අද (06) විරෝධතා පාගමනක් හා රැළියක් සංවිධානය කර තිබෙනවා.
සර්ව පාක්ෂික කියන නම සුන්දර වුණාට දූෂිතයෝ එක්ක කරන්න පුළුවන් දෙයක් නැහැ – ෆොන්සේකා (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 6, 2022
ජනාධිපතිවරයා යොමුකර තිබුණු ලිපියට අනුව 19 ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු පත්කිරීම ගැන ඊයේ සිදුකළ කළ සාකච්ජාව සාර්ථකව සිදුකළ නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පොදු එකඟතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට තවත් සමගම් වෙත ඉඩ ලැබෙන හැඩ!
පුවත්
ASK
-
August 6, 2022
ඉදිරියේදී සිපෙට්කෝ සහ ලංකා IOC සමඟ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ නියැලීමට සමාගම් කිහිපයකට අවස්ථාව හිමිවන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
විපක්ෂ නායක සජිත් සහ බැංකු වෘත්තීයවේදීන් අතර විශේෂ සාකච්ඡාවක් (Photos)
පුවත්
RN
-
August 6, 2022
ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරන වෘත්තීයවේදීන් පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණි. මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින...
1
...
559
560
561
...
722
Page 560 of 722
Popular
නලින් බණ්ඩාර සජබෙන් ඉවත් කරයිද ?
RN
-
November 9, 2026
ඉරානයේ අවි ප්‍රවාහන මාර්ග අවහිර කිරීමට ඇමෙරිකාවෙන් නව මෙහෙයුම් කණ්ඩායමක්
විදෙස්
November 9, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: මැදපෙරදිග කලාපයේ යුදමය...
ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට; 125කට තුවාල
විදෙස්
November 9, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඊජිප්තුවේ කයිරෝ අගනුවරට...
සංවර්ධන නිලධාරීන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක !
පුවත්
November 9, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද...
ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි – අද (09) කාලගුණය
පුවත්
November 9, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 09) දිනයේදී උතුරු සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.