Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
අත්හිටුවා තිබූ ගෑස් සැපයුම හෙට සිට යළි ඇරඹෙයි!
පුවත්
ASK
-
May 30, 2022
පසුගිය 24 වැනිදා සිට මේ දක්වා අත්හිටුවා තිබූ ගෘහස්ත ගෑස් සැපයුම නැවත හෙට (31) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
පක්ෂය පාවා දී ඇමතිකම් ගත් හරීන්, මනුෂ ආයෙ ගන්න එපා – සමගි වනිතා බලවේගයෙන් සජබ ලේකම්ට ලිපියක් !
පුවත්
UN
-
May 30, 2022
ඉතා තීරණාත්මක අවස්ථාවක පාක්ෂිකයාත්, පක්ෂයේ ප්‍රතිපත්තිත් පාවා දී ආණ්ඩුවේ ඇමති තනතුරු ගත් හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා යළිත් පක්ෂයට එකතු කර නොගන්නා ලෙස...
19 ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ල 21ට ඇතුළත් විය යුතුයි – SJB
පුවත්
ASK
-
May 30, 2022
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සමඟි ජන බලවේගය දරන ස්ථාවරය ඉතා පැහැදිලි අතර 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණ සියල්ල ඇතුලත් විය යුතු බවත් සිය පක්ෂයේ යෝජනාව අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක්! (VIDEO)
පුවත්
ASK
-
May 28, 2022
ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වීම මූලික කරගනිමින් කොල්ලුපිටියේ සිට ජනධිපති මන්දිරය දෙසට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු අතර එය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලින් මාර්ගය අවහිර කිරීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.
විදුලි බිලේ බරත් හෙට අනිද්දම ජනතාවගේ පසුම්බියටම?
පුවත්
ASK
-
May 28, 2022
මේ මොහොතේ මාසික විදුලි ගාස්තුවද වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පවසයි.
1
...
565
566
567
...
681
Page 566 of 681
Popular
” මූල්‍ය ණය සහන ප්රදානය “ලෙසින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ නව වැඩපිළිවෙළක්!
Rashika Sandamali
-
December 27, 2025
ශම්මිගේ ක්‍රිකට් ගැන අදහසක්
ක්‍රීඩා
December 27, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 27, කොළඹ LNW: ආසියාවේ විස්සයි විස්ස සූරියන්...
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද (27) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට!
පුවත්
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
උතුරු කොරියාව හා රුසියාව අතර ‘ලේ’ බැඳීමක් ඇති බව කිම් ජොන් උන් කියයි
විදෙස්
December 27, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 27: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: උතුරු කොරියාව...
මූල්‍ය විනය, වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව IMF වෙත සහතික වෙයි!
ව්‍යාපාරික
December 27, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.