Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLPP
Search
Browse our exclusive articles!
විමල්ගේ ඉන්දීය විරෝධයත් හබක් – ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි
පුවත්
UN
-
February 25, 2022
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව ඊයේ (24) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.
මිනිස්සු අපට ඡන්දය දුන්නේ බැඳුම්කර හොරු කනෙන් අල්ලලා ගෙනල්ලා දාන්න නෙවෙයි – ප්‍රසන්න (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 25, 2022
රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්නේ යහපාලන ආණ්ඩුව කළාක් මෙන් හොරුන්ව කනෙන් අල්ලාගෙන ඒමට නොව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ආර්ථිකය ගැන ප්‍රශ්න අහද්දී පොහොට්ටු මන්ත්‍රී මහාචාර්ය රංජිත්ට මළපනී ! (VIDEO)
පුවත්
RN
-
February 25, 2022
රටේ ආර්ථික තත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊයේ (24) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර ඊට සහභාගී වූයේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ය.
දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක්
පුවත්
UN
-
February 24, 2022
දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිවරයා සේවක ගැටලු විමසා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබීය.
චොකා මල්ලිගේ අභියාචනයේ තීන්දුව මාර්තු 31 වැනිදා
පුවත්
UN
-
February 24, 2022
රත්නපුර මහාධිකරණය මගින් තමන්ට නියම කළ මරණ දඬුවම අත්හිටුවා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අභියාචනාධිකරණය අද මේ බව දැනුම් දී තිබෙනවා.
1
...
468
469
470
...
537
Page 469 of 537
Popular
සංචාරක පැමිණීමේ වෙනසක්!
Rashika Sandamali
-
December 25, 2025
ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!
පුවත්
December 25, 2025
0
කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...
ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය
විදෙස්
December 25, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...
කොළඹට නත්තල්! (PHOTOS)
ඡායාරූප සටහන
December 25, 2025
0
කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...
අපි එදා මහින්ද එක්ක ගිවිසුම් ගැහුවේ දොන් ජුවන් වික්‍රමසිංහගෙන් රට බේරාගන්නයි. මහින්ද රට බේරාගත්තා – ඇමති ජයසිංහ
කටකතා
December 25, 2025
0
ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා සමග...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.