Tag: sports

Browse our exclusive articles!

අද පස්වරු 6.45 ට යුපුන් ස්විට්සර්ලන්ත තරග බිමට

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන සූර යුපුන් අබේකෝන් අද (ජූලි 03) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.45 ට ස්විට්සර්ලන්තයේ Chaux-de-Fonds හී දී පැවත්වෙන රෙසිස්ප්‍රින්ට් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඩී කාණ්ඩයට අයත් තරගාවලියක් ලෙස හැඳින්වුව ද,මේ සඳහා මේ මොහොතේ දක්ෂ තරගකරුවන් විශාල පිරිසක් තරග වදිනු ඇතැයි අපේක්ෂා තරන අතර එම ක්‍රීඩකයින් අතර ඔලිම්පික් රන් පදක්කම්ලාභි මාර්ෂල් ජාකොබ්ස් ද වෙනවා.

ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ දුර්වලම පන්දු යැවීමට බුම්රාගෙන් ලෝක වාර්තාවක්

එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉන්දියාව සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදි නව ඉන්දීය නායක ජස්ප්‍රීට් බුම්රාට එරෙහිව ඉන්දිය ඉණිමේ අවසාන භාගයේදී යවන ලද පන්දු ඕවරයකදි ටෙස්ට් තරග ඉතිහාසයේ එක පන්දු ඕවරයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා දුන්නා.ඒ ලකුණු 35 ක්.

ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

ඇමෙරිකාවේ ඔරිගන් හී දී ජූලි 15 සිට ජූලි 24 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන්,නිලානි රත්නායක සහ ගයන්තිකා අබේරත්න සුදුසුකම් ලබා ඇත.පිළිවෙලින් පිරිමි මීටර් 100,කාන්තා මීටර් 3000 බාධක දිවීම සහ කාන්තා මීටර් 800 ඉසව් නියෝජනය කරන යුපුන්,නිලානි සහ ගයන්තිකා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුවය

ශක්තිමත් ආරම්භය අතර මග දිය වෙයි

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි විස්ස තරඟයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට අමිහිරි පරාජයක්ම හිමි විය

ඇරොන් ෆින්ච් කි කතාව හරි යයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන විමසද්දි ශ්‍රී ලංකාව තර්ජනයක් විය හැකි කන්ඩායමක් බව පවසන ඇරොන් ෆින්ච් විශේෂයෙන් කුසල් මෙණ්ඩිස් ගැන සඳහන් කරමින් කියා සිටියේ ඔහු වැනි පිතිකරුවෙක් ඕනෑම මොහොතක ඕනෑම කණ්ඩායමකට තර්ජනයක් විය හැකි බවය

Popular

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...

පවතින ආපදා තත්ත්වය මත විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : පවතින ආපදා තත්ත්වය...

ජනාධිපති අනුර අද රාත්‍රියේ ජාතිය අමතයි!

අද (30) රාත්‍රි 8.30ට පමණ ජනාධිපති අනුර කුමාර දිසානායක...

Subscribe

spot_imgspot_img