පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අනුර කුමාර දිසානායක
Search
Browse our exclusive articles!
අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….
කටකතා
RN
-
May 3, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයෙකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්රතිචාර දක්වා තිබේ.
අනුර ෆයිල් එළියට දායි … (LIVE)
පුවත්
RN
-
May 3, 2022
රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් පවත්වන විශේෂ මාධ්ය හමුව මේ වනවිට කොළඹ 07, ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
සජිත් වැස්සේ තෙමීම සහ හඳුන් බිම තියාගෙන කෑම ….
විශේෂාංග
RN
-
April 29, 2022
අන්න ඒ අයව අරගලයට අරගෙන එන එක තමයි JVP වගේම සජබ ත් පෙලපාලි, රැලි ලෙස කරන්නේ.
දැන් ඔය පාරට බහින අයගේ ඔළුවලට මතවාදය ගෙනාවේ අනුර දිසානායක – හඳුන්නෙත්ති (VIDEO)
පුවත්
RN
-
April 11, 2022
මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණයෙහි නියැළෙන තරුණ තරුණියන්ගේ හිත්වලට ඊට අදාළ මතවාදය ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඔහු නොසිටියේ නම් ශ්රී ලංකාව මේ වනවිට විකිණී අවසන් බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අවුරුද්දට නිවාඩු ගන්න අපි සූදානම් නෑ අරගලය අඛණ්ඩවම – අනුර දිසානායක
පුවත්
UN
-
April 9, 2022
ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස අරගල කරන ජනතාවට හතිවැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී උත්සව සමය එළඹුනද විරෝධතා අඛණ්වම ක්රියාත්මක වන බවයි ඔහු සඳහන් කරන්නේ.
1
...
235
236
237
238
Page 236 of 238
Popular
සුව සේවාව අලුත් වෙයි!
Rashika Sandamali
-
November 1, 2026
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්රී ලාංකේය කවි සරණිය
විශේෂාංග
November 1, 2026
0
ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...
පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!
දේශපාලන පුවත්
November 1, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී...
හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!
පුවත්
November 1, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්රයේ පිහිටි...
Ciara Mageeanගේ හදිසි වියෝව!
ක්රීඩා
November 1, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: අයර්ලන්තයට යුරෝපීය මීටර් 1500...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.