පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
උදය ගම්මන්පිල
Search
Browse our exclusive articles!
ඔවුන් රට පාවාදෙන්නයි හැදුවේ – විමල්, ගම්මන්පිල ඉවත් කළ හේතු ජොනී පැහැදිලි කරයි
දේශපාලන පුවත්
RN
-
March 5, 2022
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්යවරුන් තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් කලක් තිස්සේම තමතමන්ගේ බල අරමුණු වෙනුවෙන් විපක්ෂයට අවශ්ය පරිදි රට පාවාදීමේ ක්රියාදාමයක නිරත වීම නිසා බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.
විමල්ට, ගම්මන්පිලට වැරදුණු තැන මහාචාර්ය නලින් ද සිල්වා හෙළිකරයි !
පුවත්
RN
-
March 4, 2022
මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවකින්. ඒ විමල්ට හා ගම්මන්පිලට ඇමතිකම් අහිමි වීම ගැන නොවෙයි. එය කාලය පිළිබඳ ප්රශ්නයක් පමණක් වුණා. මට කණගාටුවක් වී ඇත්තේ අපට ලක්ෂ හැටනවයක බලකායක් අනාථ කිරීමට සිදුවීම පිළිබඳ ව. එයට මටත් වරද පටවන්න ඕන. එමෙන් ම ජනමාධ්යයටත් වරද පටවන්න ඕන. අද අපට ජාතිකත්වයට නැඹුරු වූ ජනමාධ්යයක් නැහැ. එඩ්මන්ඩ් රණසිංහ දිවයිනෙන් යෑමත් සමග ජනමාධ්යයෙන් ජාතිකත්වයත් ගියා.
විමල් හා ගම්මන්පිල කළ සාහසික අපරාධ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා – පතිරණ
පුවත්
RN
-
March 4, 2022
විමල් වීරවංශ හා උදය ගම්මන්පිල දෙදෙනා සිය ප්රබල අමාත්ය ධුර යොදාගෙන අර්බුද නිර්මාණය කිරීම යනු රටේ අහිංසක ජනතාවට එරෙහිව සිදුකළ සාහසික අපරාධයක් බවත් ඔවුන් කළ කුමන්ත්රණ කිසිදා සමාව දිය නොහැකි තරමේ ඒවා බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයෙකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ශ්රීලනිපය දෙගිඩියාවෙන්. වාසුත් ඇමතිකම අත්හරීද ?
පුවත්
RN
-
March 4, 2022
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්ය ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
මෛත්රී එක්ක හරි මග යන්න හදන විමල්, ගම්මන්පිල වගේ කාඩ්බෝඩ් වීරයෝ කොහෙවත් නෑ – රෝහිත
පුවත්
RN
-
March 4, 2022
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා එක්ව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මූලාසනයේ තබාගෙන "මුළු රටම හරි මගට" ගන්නට කතා කිරීම ලෝක විහිළුවක් බව අමාත්ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
1
...
24
25
26
...
36
Page 25 of 36
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.