Tag: කෙහෙළිය රඹුක්වැල්ල

Browse our exclusive articles!

ඇමතිට හිඟයක් නැති වුණත් රෝහල් තුළ ඖෂධ හිඟය උත්සන්න වෙයි!

ප්‍රකාශ කරන තරම් ඖෂධ හිඟයක් රෝහල් තුළ නැති බවත් ගැටලුවකින් තොරව ඖෂධ නිකුත් කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවද රෝහල් තුළ ප්‍රායෝගිකව එවැනි තත්ත්වයක් දක්නට නොමැති අතර සායන වලින් මේ වන විට රෝගීන් වෙත ඖෂධ නිකුත් කරන්නේ අල්ප වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මිලියන ගාණක් පොලු තියපු රඹුක්වැල්ලට ජල සම්පාදනේ දුන්නා වගේ !

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා පළවූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිභෝජනය කළ ජලය වෙනුවෙන් ජලසම්පාදන මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් මිලියන 02 කට ආසන්න බවයි.

ජනතාව කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසත් වටළයි. පොලිසිය කඳුළු ගෑස් ගහයි !

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස වටළා ජනතාව විරෝධාවක් පවත්වා තිබේ.

වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ අපිත් ඉන්නෙ බයෙන් – කෙහෙළිය

හෙට දවසේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇමතිවරයෙක් ලෙස තමාටද වැටහීමක් නොමැති බව පෙන්වා දෙන රඹුක්වැල්ල මහතා, ගමන් බිමන් යන්නේද යම් තැතිගැනීමකින් බවද පවසනවා.

මීඩියාවලින් පෝලිම් පෙන්නන නිසා තමයි ජනතාව පීඩනයට පත්වෙන්නෙ – කෙහෙළිය

දිනපතා පෝලිම්වල රස්තියාදුවෙමින් දැඩිලෙස පීඩාවට පත්ව සිටින ජනතාවගේ එම පීඩනය තවදුරටත් වැඩි කරන්නේ ජනමාධ්‍ය ආයතන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Popular

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

Subscribe

spot_imgspot_img