Tag: ජනතා උද්ඝෝෂණ

Browse our exclusive articles!

අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළ කොල්ලුපිටිය පොලිස් ස්ථාධිපති අධිකරණයට කැඳවයි – මයිනාගෝ ගම විරෝධතාවය අඛණ්ඩවම !

කොළඹ අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත් කර තිබේ.

පාදෙණිය සිට පාගමනින් පැමිණි පාසල් ගුරුවරයාත් අද ගෝල්ෆේස් අරගල භූමියට! (PHOTOS)

ගෝල්ෆේස් අරගලයට සහය පළකරමින් මාවතගම ප්‍රදේශයේ ගුරුවරයෙක් කුරුණෑගල පාදෙණියේ සිට සිය බිරිඳ සමඟ දින කිහිපයක් පා ගමනින් කොළඹ බලා පැමිණි අතර ඒ අනුව අද (25)දින එම විරෝධතා පා ගමන සම්පූර්ණ කරමින් ගෝල්ෆේස් අරගල භුමිය වෙත පැමිණුනා.

උල් බැරියර් සහ තර්ජනය කිරීම්වලට එරෙහිව අන්තරය මානව හිමිකම් කොමිසමට! (VIDEO)

ආණ්ඩුව විසින් ඊයේ දින ජනතා උද්ඝෝෂණ අහෝසි කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහිව අද (25) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදුද ? – මහේෂ් හපුගොඩ

හැබැයි මරපු කපුටෝ එක වෙලාවක අවතාර හැටියට එළි බහින්න පටන් අරන් 'කපුටු කාක් කාක් කාක්' කියනවා. ගෝල්ෆේස් යන්න වට රවුම හැරෙන තැනම, හදවත නතර වෙනවා. සියල්ල අසමතුලිත වෙනවා.

ආණ්ඩු විරෝධී ජන උද්ඝෝෂණ මැද අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

Popular

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න හදපු අය දැන් සමාජය භීතියට පත් කරලා!

කොළඹ LNW: රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන...

Subscribe

spot_imgspot_img