පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ජනපතිගේ බලය අඩු කරන්න ගියොත් විශ්වාසභංගයට පක්ෂ වෙනවා – 8ක් අගමැතිට කියයි !
කටකතා
RN
-
April 20, 2022
ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකිරීමට උත්සාහ කළහොත් තමන් විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළකර ආණ්ඩුව බිඳවැට්ටවීමට කටයුතු කරන බවට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 8 දෙනෙකු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව අභ්යන්තර ආරංචිමාර්ග පවසයි.
ජනාධිපති ඉතුරු වෙච්චාවේ. මහින්ද ගෙදර යා යුතුමයි ! – විමල් (VIDEO)
පුවත්
RN
-
April 19, 2022
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් රට තුළ බරපතළ අරාජික තත්වයක් උද්ගත විය හැකිය යන කාරණය සලකා ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සෙසු රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් විය යුතුම බව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.
පොහොර වැඩේ වැරදුණා, කලින්ම IMF නොයෑමත් වැරදියි. මට කණගාටුයි – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 19, 2022
වත්මන් ආර්ථික අර්බුදය නිසා ජනතාව ගැටලු රැසකින් පීඩාවට පත්ව ඇති අතර තමන් ඒ සම්බන්ධයෙන් ඉතාමත්ම කණගාටුවට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
වැඩිකල් නොගිහින් රැඩිකල් වීමට ජනපති තීරණය කරයි …
දේශපාලන පුවත්
RN
-
April 18, 2022
20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වැනි ව්යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.
මම යන්නෙ නෑ. ඕනෙම නම් අයින් කරන්න – අගමැති මහින්ද ජනපතිට කියයි !
දේශපාලන පුවත්
RN
-
April 18, 2022
තමන් අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
1
...
9
10
11
...
24
Page 10 of 24
Popular
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
Rashika Sandamali
-
October 21, 2026
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.