Tag: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Browse our exclusive articles!

මෙච්චර කල් උගුරට හොරා බෙහෙත් බිව්වා. දැන් ඒ වැඩේ හරියන්නේ නැහැ! (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ මේ දිනවල කෙරෙමින් පවතින සාකච්ජා සාර්ථක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

බදු ප්‍රශ්නය ගැන වෘත්තිකයින්ගෙන් IMF වෙත සංදේශයක්!

ඉල්ලා තිබෙන පරිදි තවදුරත් විසඳුමක් ලබා දී නැති වෘත්තීයවේදීන් මුහුණ දී සිටින බදු ගැටලුව සම්බන්ධයෙන් අද (20) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත සංදේශයක් භාර දීමට කටයුතු යොදා තිබේ.

IMF සහනයෙන් පමණක් ගොඩ එන්නත් බැහැ.IMF ගිවිසුමෙන් ඉවත් වෙන්නත් බැහැ!

දැනට පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමට හැකිවනු ඇති බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

වාහන හැර සෙසු ආනයන සීමා ඉවතට!

සැප්තැම්බර් මස පළමු සතියේ සිට වාහනවල හැර සෙසු භාණ්ඩ වල ආනයන සීමා අදියර දෙකකින් ඉවත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

IMF කොන්දේසි රැසක් ඉටුකර අවසන් – දෙවන වාරිකයත් ලැබෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලින් රාශියක් මේ වන විට ඉටුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Popular

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

Subscribe

spot_imgspot_img