Tag: ජෝ බයිඩන්

Browse our exclusive articles!

පුටින්ටත් බලය අහිමි වෙන දවසක් එනවා – බයිඩන් පෝලන්තයේදී කියයි

නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යුරෝපයට පැමිණි, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ පෝලන්තය වෙත පැමිණියේය. ඔහු පෝලන්ත - යුක්රේන දේශසීමාවේ රැඳී සිටින ඇමරිකානු සෙබළුන් හමුවීමටද කටයුතු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

පුටින් යුද අපරාධකරුවෙක් – බයිඩන්ගෙන් බරපතල චෝදනාවක් !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඇමරිකාවෙන් පුටින්ට මෙවැනි බරපතල චෝදනාවක් එල්ල වූයේ පළමුවරටයි.

බයිඩන් ප්‍රමුඛ ඇමරිකානුවන් 13 කට රුසියාවෙන් සම්බාධක

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු රජයේ නිළධාරීන් 13 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

අපි කවුද කියලා පුටින් තාම හරියට අඳුරගෙන නෑ – ජෝ බයිඩ්න්

රුසියානු ආක්‍රමණයට මැදිව සිටින යුක්රේනය තනි වී නොමැති බවත්, සමස්ත ලෝකයම ඔවුන් සමග එක පෙළට සිටගන්නා බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අමතා සිදු කරන වාර්ෂික දේශනයට සහභාගිවෙමිනි.

කොන්දේසිවලට යටත්ව පුටින් සමග සාකච්ඡා කරන්න බයිඩ්න් එකඟ වෙයි

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා. මූලික කොන්දේසිවලට යටත්ව මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇත.

Popular

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

Subscribe

spot_imgspot_img