පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
කවුරු විරුද්ධ වුණත් රටට ඩොලර් එන ක්‍රමවේදය හදන්න පුළුවන් IMF එකට බව දැන් පැහැදිලියි – ජගත්
පුවත්
RN
-
January 30, 2022
කවුරුන් විරුද්ධ වුවත් රටට අවශ්‍ය ඇමරිකානු ඩොලර් සපයා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමෙන් පමණක් බව දැන් පැහැදිලි වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
අඛණ්ඩව ඉන්ධන ගෙන්වීමට ඩොලර් සැපයීමේ වගකීම කබ්රාල් භාරගනී. විදුලි කප්පාදුව නැවතුණේ එයින්
පුවත්
RN
-
January 29, 2022
රටේ පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවත් රටට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගෙන්වීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය සැපයීමේ වගකීම ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් භාරගෙන තිබේ.
කයිවාරු කෝටියක් විතරයි : ගම්මන්පිලගේ බාලගිරි ඩොලර් මිලියන 3600 එන්නේම නැති ලු !
විශේෂාංග
RN
-
January 26, 2022
ඕමාන් රාජ්‍යයෙන් ඉන්ධන මිලදී ගැනීම ඇමරිකානු ඩොලර් මිලියන 3600 ක ණයක් ලබාගැනීමට සූදානම් බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කළත් මේ වනවිට එම යෝජනාව පවතින්නේ අක්‍රිය තත්වයේ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
කාණ්ඩ 4ක් යටතේ අද සිටම විදුලි කප්පාදුව පටන් ගන්න වෙනවා – ලංවිම ඉංජිනේරු සංගමය
පුවත්
RN
-
January 24, 2022
පවතින ඉන්ධන හිඟය අනුව අද (24) දිනයේ සිටම විදුලි කප්පාදුව ආරම්භ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
ඇමති විමල් වීරවංශ රෝදය සොයාගනී ! අපි දැන් mk ?
විශේෂාංග
RN
-
January 23, 2022
අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මෑතකදී විශාල සොයාගැනීමක් සිදුකර තිබේ. ඒ, රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට නම් රටේ කර්මාන්ත දියුණු කළයුතු බව ය.
1
...
12
13
14
15
Page 13 of 15
Popular
Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!
ASK
-
September 22, 2026
සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...
පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?
පුවත්
September 22, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...
Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි
ව්‍යාපාරික
September 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...
අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්
පුවත්
September 22, 2026
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.