Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ණය
Search
Browse our exclusive articles!
(VIDEO):ආණ්ඩුව වංගු ගහනවා.විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ආසර්ථකයි.IMF තුනත් නැතිවෙන ලකුණු – මෙන්න හේතුව
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
ආර්ථිකය යළි කඩා වැටේවි යන බියෙන් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල්මරමින් සිටින බවට සාධාරණ සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
(VIDEO):IMF නාඩගම බොරුවක්.කරපු දෙයක් නැහැ – මහාචාර්ය G.L. පීරිස්ගේ අලුත් හෙළිදරව්ව මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
April 22, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා රජය මෙතෙක් නැටුවේ නාඩගමක් වන අතර කරපු දෙයක් නැති බවත් කළ එකම දේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වැඩකරන ජනතාවගේ අරමුදල කොල්ලකෑම පමණක් බව නිදහස ජනතා සභාව වෙනුවෙන් අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කළේය.
වසර 75ක් කරපු වැරදි නිවැරදි කිරීමේ තනි වගකීම ගත්තේ රනිල් – වජිර රනිල්ට සහතික පිට සහතික දෙයි!
දේශපාලන පුවත්
ASK
-
April 19, 2024
පාලකයින් වසර 75ක් තිස්සේ කළ වැරදි නිවැරදි කිරීම තනි රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා භාර ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
පරාටේ නීතිය අහෝසි කරන්න රජය තීන්දු කළාට බැංකු පද්ධතිය ඒවා අහන්නේ නෑ. මෙන්න සාක්ෂි – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
RN
-
March 6, 2024
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙරට ආර්ථිකයේ කොදු නාරටිය බවත් පසුගිය කාලයේ සිදුවූ ආර්ථික අර්බුධය ඇතුළු හේතු නිසා එම ක්ෂේත්‍රය බරපතල බිඳ වැටීමකට...
දැන් තමයි සැබෑම මහ බැංකු මංකොල්ලය වෙන්නේ. වෙන හැටි මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
February 4, 2024
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවී ආණ්ඩුව විසින් සැබෑ මහබැංකු කොල්ලය සිදුකරමින් තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.
1
2
3
4
5
Page 3 of 5
Popular
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
Rashika Sandamali
-
November 16, 2025
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !
ව්‍යාපාරික
November 16, 2025
0
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
November 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.