Tag: බැසිල් රාජපක්ෂ

Browse our exclusive articles!

බැසිල් වෙලාවට ෂොට් එක දෙයි – ජොන්ස්ටන්

තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවිය හැකි දක්ෂම සංවිධායකවරයා බැසිල් රාජපක්ෂ මහතා වන අතර පෙර මෙන් මෙවරද රටේ ජනාධිපති බිහිකරන වැඩපිළිවෙලට නිසි වෙලාවට නිසි පිළිතුරු දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

(VIDEO):ගෝඨාව ගෙනාපු එකට දිලිත් සමාව ගනිද්දී 69 ලක්ෂෙට රාජපක්ෂලා පස්ස හරවපු හැටි අමුවෙන්ම කියයි!

ගෙවුණු අඟහරුවාදා එනම් 18 වැනිදා නුගේගොඩ නගරයේදී පැවති සර්ව ජන බලය රැළියේදී මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස දිලිත් ජයවීර මහතා ඉතා උද්වේගකර කතාවක් කරන ආකාරය දකින්නට ලැබුණා.

(VIDEO):අප පැමිණ සිටින්නේ නිර්මල වමත් දේශප්‍රේමයත් කැටිකරගෙන – දිලිත්

සර්ව ජන බලය පැමිණ සිටින්නේ නිර්මල වමත් ජාතිකත්වය නියෝජනය කරන දේශප්‍රේමයත් කැටිකරගෙන බව සර්ව ජන බලය වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

කලකදි වහ ලු කලකදි රහ වෙනවාලු : චම්පික රහසේම බැසිල් හමුවෙලා ?

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් පැවැත්විලා කියලා ආරංචියි. මේක සිද්ධ...

බැසිල් ගේම්කාරයා. කොහොම හරි ගේම ගහනවා. මීළඟ ජනාධිපතිත් අපේ, ආණ්ඩුවත් අපේ – චන්ද්‍රසේන

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ ජනාධිපතිවරයා පත්කර ගන්නේත් ආණ්ඩුව පිහිටුවන්නේත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බව එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්....

Popular

ජොනීගේ පුතා ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

Subscribe

spot_imgspot_img