Tag: මොහොමඩ් අලි සබ්‍රි

Browse our exclusive articles!

ඛනිජතෙල් සංස්ථා සභාපති ධුරය අලි සබ්‍රිගේ මල්ලීට !

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මොහොමඩ් උවයිස් මහතා පත්කර ඇති බව වාර්තා වේ.

21 වැනි සංශෝධනය හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීම ජනපති අණින් නවතී !

පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ 21 වැනි සංශෝධන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි. ඊට පෙර එය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු බවත්, නීති කෙටමුපත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මොහොමඩ් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාව පාර්ලිමේන්තු යැව්වේ අපිද ??

ඉතින් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාලා උසාවිවල නොයේකුත් දහං ගැට ගහලා චූදිතයින් බේරනවා ඇති. ඒකට යටි ගිරියෙන් කෑගහලා උසාවියේ ඉන්න අය බය කරගන්නවාත් ඇති. ඒත් ජනතාව ඉස්සරහා ඔය මොකුත් වලංගු නෑ. නිකම් බොරුවට මහජනතාවගේ මුදල් නාස්ති කර කර තවත් පාර්ලිමේන්තුවේ පම්පෝරි ගගහා ඉන්න එපා. ඔයාට දේශපාලනයෙන් අයින් වෙලා ගෙදර යන්න ඕනෙ නම් එහෙම යන්න. එහෙම යන්නත් බැරි තරම් ඒකට ආසයි නම් බොරුවට පම්පෝරියි පල් පාටුයි නොදා ලැබෙන වරප්‍රසාදයක් අරන් ඉන්න.

දැනට හිඟ ගෑස්, බෙහෙත්, විදුලිය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැතිවෙන්නත් පුළුවන් – අලි සබ්‍රි (VIDEO)

ගෑස්, ඖෂධ, විදුලිබලය වැනි දැනට හිඟව පවතින දෑ ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැතිව යෑමට හැකි භයානක උවදුරක් ආසන්නයේ ශ්‍රී ලංකාව සිටින බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

කැබිනට්ටුවේ අති ප්‍රබලයා : ඇමති මොහොමඩ් අලි සබ්‍රි යටතට ආයතන 83ක් !

මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ.

Popular

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

Subscribe

spot_imgspot_img