Tag: විජයදාස රාජපක්ෂ

Browse our exclusive articles!

විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 14 වැනිදා දක්වා කොළඹ දිසා අධිකරණය අද (03) තවදුරටත් දීර්ඝ කළේය.

විජයදාස රාජපක්ෂට එරෙහි නඩුවකින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉවත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ (LNW): අද (27) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගය...

ශ්‍රීලනිපය මම සුද්ද කරනවා – ඇමති විජයදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින වංචනිකයන් හා දූෂිතයන් පන්නා දමා ඉදිරියේ දී තමන් විසින් පක්ෂය පිරිසිදු කරන බව එහි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

(VIDEO):යුක්තිය මෙහෙයුමේදී භාර වුණු 20ක් ඝාතනය කරලා – මන්ත්‍රී කිරිඇල්ලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

යුක්තිය මෙහෙයුමේදී පොලීසියට භාර වූ පුද්ගලයින් 20 ඝාතනය වී තිබෙන බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විජයදාසට සහ කීර්ති උඩවත්තට අධිකරණ වාරණ නියෝගයක්!

සටහන – රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ (LNW): ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත මහතාට එම තනතුරුවල...

Popular

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි...

පොළී සහනයක් සමඟින් නිවාස හා දේපළ ණය සීමාව ඉහළට!

කොළඹ LNW:මෙතෙක් රුපියල් ලක්ෂ 30ක උපරිම සීමාවකට යටත්ව පැවති...

ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:දූපත් වැසියන්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: ඩෙල්ෆ්ට් දූපතට නව පරිච්ඡේදයක්:...

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී...

Subscribe

spot_imgspot_img