Tag: විදුලි කප්පාදුව

Browse our exclusive articles!

විදුලි බිල් වැඩිකිරීමට සූදානම්. කොමිසමේ අනුමැතියත් ලැබුණා – ඇමති කංචන

විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද සිට දින තුනක් විදුලිය කැපෙන හැටි …

අද (25) සිට අප්‍රේල් 27 වනදා දක්වා විදුලිය කප්පාදු කෙරෙන ආකාරය දැක්වෙන විදුලි කප්පාදු කාලසටහන රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

දිවා රාත්‍රී විදුලි කප්පාදුව යළිත්. අද පැය 03.20 ක් කැපෙන කාලසටහන මෙන්න

අද (18) දිනයේදී පැය 03.20 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද සහ හෙට විදුලිය කැපෙන හැටි …

අද (11) සහ හෙට (12) දිනවල පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

අවුරුද්දට ලයිට් කපන්නේ නෑ – මහජන උපයෝගීතා කොමිසමෙන් පොරොන්දුවක්

සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සමරන අප්‍රේල් 13, 14 දෙදිනත් 15 වෙනිදාත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

Popular

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...

වීසා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමක්!

රෂිකා හෙන්නායක , ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකාව...

Subscribe

spot_imgspot_img