පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සර්ව පාක්ෂික සමුළුව
Search
Browse our exclusive articles!
සමහරු සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ කැබිනට් පට්ටමක් දුන්නෙ නැති නිසා – සී.බී. රත්නායක
පුවත්
UN
-
March 28, 2022
ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ රටට වඩා පෞද්ගලික අරමුණු, ලාබ ප්රයෝජනවලට මූලිකත්වය දීම නිසා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.
රනිල්ගෙන් සමාව ඉල්ලලා වැඩියෙන්ම ස්කෝර් කළේ ජනාධිපතිතුමා – පොහොට්ටු මන්ත්‍රී උදයන (VIDEO)
පුවත්
RN
-
March 25, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම තුළ සර්ව පාක්ෂික සමුළුවේදී වැඩියෙන්ම ජනතා අවධානයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.
අපේ කාලේ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණා, පෙට්‍රලුත් තිබුණා – රනිල්ගෙන් කබ්රාල්ට දැඩි පිළිතුරක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 23, 2022
අද (23) උදෑසන ආරම්භ වුණු සර්ව පාක්ෂික සමුළුවේදී පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිතුරක් ලබාදුන්නේය.
ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුව අද !
පුවත්
RN
-
March 23, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.
කවුරු නොගියත් මම යනවා – රනිල් ප්‍රසිද්ධියේම කියයි !
දේශපාලන පුවත්
RN
-
March 22, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට කවුරුන් නොගියත් තමන් සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
1
2
Page 1 of 2
Popular
ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල
RN
-
November 3, 2026
ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ
විදෙස්
November 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...
හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!
පුවත්
November 2, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...
කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!
සංවර්ධන පුවත්
November 2, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...
36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!
පුවත්
November 2, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.