නයීජීරියාවට පනවා තිබූ ට්විටර් තහනම ඉවතට

නයීජීරියාව තුළ පනවා තිබු ට්විටර් තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර​යි.

පසුගිය ජුනි මස සිට මාස 07ක කාලයක් එරට ට්විටර් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරුණි.

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරිගේ ප්‍රකාශයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට තුළ ට්විටර් භාවිතය අත්හිටවනු ලැබීය.

කෙසේවෙතත් ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් නයිජීරියානු රජය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි ට්විටර් තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...