යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් !

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (ජනවාරි 25) පෙරවරුවේ අත් අඩංගුවට ගන්නා ලද ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සවස අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණු අතර ඔහුව ලබන සඳුදා (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...