*
Monday, May 20, 2024
spot_img

Latest Posts

මට විශ්වාස සජිත් ප්‍රේමදාසවයි – ජනරාල් දයා අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරු දෙයි ! (VIDEO)

තමන් සමගි ජන බලවේගය අත්හැර වෙනත් පක්ෂයක් සමග එක්ව ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ පළවූ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනරාල් දයා රත්නායක මහතා පවසයි.

දයා රත්නායක මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

රටේ පවතින අර්බුදවලට විසඳුම් දිය හැකි බවට තමන් විශ්වාසය තබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි බවයි රත්නායක මහතා එහිදී අවධාරණය කළේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan