(VIDEO):ආදරවන්තයන් වෙනුවෙන් ඩීන්ස් පාර මලින් සැරසෙයි!අදහගන්නත් බැරි මිලගණන්!

කොළඹ LNW: අදට (14) යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කොළඹ ඩීන්ස් පාර රතු රෝස මලින් පිරි තිබෙන ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව ඩීන්ස් පාරේ මල් අලෙවිසල් අද අමුතුම අසිරියකින් පිරී තිබුණි.

විවිධාකාරයෙන් සැකසූ මල් විවිධ මිල ගණන් යටතේ අලෙවියට තබා තිබෙන අතර එය බොහෝදෙනාගේ ආකර්ෂණය දිනාගෙන තිබේ.

තනි රෝස මලක් රු.300ත් 350ත් අතර මිලකට අලෙවි වන අතර ඉතා ඉහළ මිල ගණන් යටතේද මල් පොකුරු මිලදී ගැනීමේ හැකියාව සලසා ඇත.

අද රතු රෝස මල් වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබෙන බවද එම වෙළෙඳුන් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...