*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පුද්ගලයින් 15ට ජීවිත අහිමි වූ වෙඩි තැබීම!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

දේවස්ථානයේ අලුයම් කාලයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී තිබේ.

“මෙම සිද්ධියෙන් විපතට පත් වූවන් සියල්ලෝම මුස්ලිම්වරු, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පිරිමින්” යැයි ප්‍රදේශවාසියෙකු AFP පුවත් ඒජන්සියට පවසා ඇති බවද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan