තරුණ නායකයකු ලෙස සක්‍රිය කාර්යයක නිරත වීමට කිසිදු අවස්ථාවක් ලැබුණේ නෑ – උද්දික පුතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය !

0
1009

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති ලිපිය පහතින් දැක්වේ.

ඒ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි.

RN