*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පොලිස් සැරයන්වරයෙක් උසාවි භූමියේදී වෙඩිතබාගෙන නසී !

මාතර – කොටවිල අධිකරණ සංකීර්ණය අසලදී අද (27) දහවල් පොලිස් සැරයන්වරයකු සිර රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මාතර – කොටවිල පොලිසියට අනුයුක්ත 52 හැවිරිදි සැරයන්වරයෙකි.

දීර්ඝ කාලයක් ලෙඩ නිවාඩු වාර්තා කර සිට අද දිනයේදී යළි සේවයට පැමිණි ඔහු අද කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොල තුළදී මෙසේ සියදිවි හානිකරගෙන ඇති බව සඳහන්.

මීට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan