කොළඹ LNW: විදේශ ණය නිසි ලෙස ප්‍රතිව්‍යුහගත කර රටේ ආර්ථිකය ගොඩගන්නවද රාජපක්ෂ තදියම හොඳ කරන්න ඔවුන්ට අවශ්‍ය මැතිවරණය පවත්වනවාද යන්න ජනාධිපතිවරයා විසින් තීන්දු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
මේ මොහොතේ අනිවාර්ය වන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ආර්ථිකය ස්ථාවර කිරීම බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ජූනි මාසයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කර ස්ථාවර කළේ නැත්නම් ජන්ද තිබ්බත් නොතිබ්බත් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්නයක් ඇති බවයි ඔහු තවදුරටත් පවසන්නේ.
ආශිකා බ්‍රාහ්මණ